CSS හැඳින්වීම.
CSS මුලිකාංග.
CSS කියන්නනේ Cascading Style Sheet.මේ CSS කියන භාෂාව හඳුන්වා දෙනු ලැබුවේ වෙබ් පිටුවක Appearance එක Describe කරනකොට.
ඒ කියන්නේ අපිට HTML වගේ භාෂාවක් යොදාගෙන Design කරන වෙබ් පිටුවක් වඩාත් ආකර්ශනීය ලෙස සකස් කරන්න තමයි CSS වගේ භාෂාවක් යොදා ගන්නේ.
CSS හඳුන්වා දෙන ලද්දේ 1996දිය. මුල් ම වරට CSS හඳුන්වා දෙන ලද්දේ W3C එක විසිනි.
CSS වලින් වෙබ් පිටුවක සිදු වන Process එකක් කරන්න බැහැ. සිදු කල හැක්කේ Publish නැත්නම් ප්‍රදර්ශනය කිරීම පමණයි. එමෙන්ම CSS මගින් පමණක් වෙබ් පිටුවක් Develop කල නො හැකි අතර HTML අනිවාර්යයෙන් යොදා ගත යුතු ය.
CSS යොදා ගනිමින් සිදුකරගන්නා ලද වෙබ් පිටුවක් ඕනෑම web browser එකක හා ඕනෑම Device එකක run කල හැක.
අපි බලමු CSS Syntax වල Structure එක.
මේ CSS Syntax වල ප්‍රධාන කොටස් 3ක් තියනවා.
Selector- HTML වලින් CSS වෙන් කර ගැනීම.
Declaration -හඳුනා ගැනීම ප්‍රකාශ කිරීම නොහොත් CSS tag එක ප්‍රකාශ කිරීමයි.
Declaration හි width යනු property එක වන අතර 36px යනු value එක වේ.
මේක තමයි Structure එක CSS වල Syntax ලියන.
මීළඟ tutorial එක නැරඹීමට click කරන්න.
CSS introduction sinhala tutorial
CSS හැඳින්වීම. CSS මුලිකාංග. CSS කියන්නනේ Cascading Style Sheet.මේ CSS කියන භාෂාව හඳුන්වා දෙනු ලැබුවේ වෙබ් පිටුවක Appearance එක De...