Friday, March 27, 2015

HTML Basic coding in sinhala

HTML Basic Code



HTML යනු වෙබ් අඩවි නිර්මාණයේදී හා වෙබ් පිටු නිර්මානයේදී වෙබ් පිටු සකස් කිරීම සඳහා භාවිතා කරනු ලබන සලකුණු කිරීමේ කේතයක් බව අපි කලින් පාඩමේදී කතා කරා.

මේ පාඩමින් අපි බලමු කොහොමද HTML code එකක් ලියන්නේ කියලා.

උදාහරණයක්:-
<html>
<head><title>My first web page</title>

</head>
<body>
</body>
</html>


HTML ක්‍රම ලේඛනයක් ආරම්භයේදී මුලින්ම <html> ටැගයෙන් ආරම්භ කල යුතුය.

මෙම <html> tag එකට </html> ලෙස closing ටැග් එකක් තියනවා.

එම නිසා අවසානයෙදී අනිවාර්යයෙන්ම මෙම tags අවසන් කල යුතුය.

අනිවාර්යයෙන් html document එකකට title එකක් තිබිය යුතු අතර එය යොදා ගන්නේ මෙම tag එක භාවිතයෙනි.

<title> First lesson</title>

එමෙන්ම Web search engine එකක් මුලින්ම අපේ වෙබ් පිටුව හඳුනා ගන්නේ මෙම title එක භාවිතයෙනි.

එමෙන්ම පිටු පෙළ සැකසීමේදී <body>  tag එක භාවිතා කරයි.

වෙබ් පිටුව තුල සම්පුර්ණ වෙනස්කම් සිදු කර ගන්නේ මෙම <body> tag එක තුල වේ.

මීළඟ tutorial එක නැරඹීමට next මත click කරන්න.













About the Author

Shanaka's Flutter Projects

0 comments:

Post a Comment

 

Sinhala IT tutorial © 2015 - Designed by Templateism.com, Plugins By MyBloggerLab.com