Friday, March 27, 2015

Add horizontal line for html page

හරස් ඉරි (Horizontal line) එකතු කිරීම.






අපි HTML වලදී වෙබ් පිටුව නිර්මාණය කර ගැනීම සිදු කර ගන්නේ <body> </body> tag තුල බව අපි කලින් පාඩමේදී කතා කළා.

මේ පාඩමේදී අපි බලමු වෙබ් පිටුවක් හරහා හරස් රේඛාවක් එකතු කර ගන්නේ කොහොමද කියලා.

මේ සඳහා <hr> tag එක යොදා ගන්නා අතර එම ඉරි වලට style එකතු කල හැක.


<html>
<head><title>My first web page</title>

</head>
<body>
<hr>
</body>
</html>


<HR SRC= "URL">

<HR SIZE= number>

Line එකේ size එක, නැත්නම් මහත තීරණය කරයි.මම මේ සඳහා 50px ලෙස ලබා දෙනවා.

<html>
<head><title>My first web page</title>

</head>
<body>
<HR SIZE= 50px>
</body>
</html>


Line එකට color එකක් එකතු කිරීම.

<HR COLOR="colorname">

මෙහිදී අදාළ පැහැයේ hexadecimal අගය ලබා දිය යුතුය.නැත්නම් color name එක ලබා දිය යුතුය.මම color
name එක red ලෙස ලබා දෙනවා.




<html>
<head><title>My first web page</title>

</head>
<body>
<HR COLOR="red">
</body>
</html>

<HR WIDTH= number %>

 Line එකේ දිග තීරණය කරයි.මෙය ප්‍රතිශතයක් වශයෙන් ලබා දිය යුතුය.මම මෙහි අගය 50% ලෙස ලබා දෙනවා.


<html>
<head><title>My first web page</title>

</head>
<body>
<HR COLOR=50%>
</body>
</html>

<HR ALIGN= alignment>

Line එකේ arrangement එක තීරණය කරයි.

වමට බරව පිහිටන විට “left”
මධ්‍යයේ පිහිටන විට “center”
දකුණට බරව පිහිටන විට “right”

මීළඟ tutorial එක නැරඹීමට next මත click කරන්න.

About the Author

Shanaka's Flutter Projects

0 comments:

Post a Comment

 

Sinhala IT tutorial © 2015 - Designed by Templateism.com, Plugins By MyBloggerLab.com