Friday, March 27, 2015

Add comment to html web page

HTML Comment එකතු කිරීම.


HTML වෙබ් පිටුවකට Comment එකතු කිරීම.



අපිට HTML වෙබ් පිටුවක් තුල අපේ පහසුව සඳහා වෙබ් පිටුව තුල දර්ශනය නොවන ලෙස යම් අදහසක් ලියා තැබිය හැකිය.

මෙය web browser එක මගින් display නොකරයි.

EX:-
<!--Comment-->


<html>
<head><title>My first web page</title>
</head>
<body>
<hr> <!--horizontle rule-->
</body>
</html>

මීළඟ tutorial එක නැරඹීමට next මත click කරන්න.

About the Author

Shanaka's Flutter Projects

0 comments:

Post a Comment

 

Sinhala IT tutorial © 2015 - Designed by Templateism.com, Plugins By MyBloggerLab.com