Monday, March 30, 2015

java script comment sinhala tutorial

Java Script ආරම්භය.


Java Script ඉගෙනගනිමු.

අපි බලමු කොහොමද Java script වලින් යම් වාක්‍යයක්(Text එකක්) display කර ගන්නේ කියලා.

මේ සඳහා document.write() කියන method එක භාවිතා කරනවා.

උදාහරණයක් බලමු :-
<html>
</head>
<body>
<script type="text/javascript">
document.write("java script lesson")
</script>
</body>
</html>


මේක HTML Document එකක් විදියට save කරගෙන web browser එකක් හරහා Run කර බලන්න.


Java Script වල comment යෙදීම.

මෙහිදී comment යොදන ආකාර 2කි.

1.One line comment
මේ සඳහා // භාවිතා කරයි.

<script
document.write("My first JavaScript") // this is the comment
</script>


2.Multiple line comment
මේ සඳහා

/* This whole section is commented
out so it is not treated as a part of
the script. */

ලෙස ලිවිය හැකිය.

මීළඟ tutorial එක නැරඹීමට next මත click කරන්න.

About the Author

Shanaka's Flutter Projects

0 comments:

Post a Comment

 

Sinhala IT tutorial © 2015 - Designed by Templateism.com, Plugins By MyBloggerLab.com