Friday, March 27, 2015

Add headings to HTML web page

Headings එකතු කිරීම.





HTML වෙබ් පිටුවකට Heading එකතු කිරීම.

අපිට HTML වෙබ් පිටුවක් තුල අකුරු ප්‍රමාන 6ක Heading එකතු කර ගත හැක.

මේ සඳහා යොදා ගන්නේ <h1> , <h2> , <h3> , <h4> , <h5> , <h6> යන tag වේ.


මෙහිදී <h1> සිට <h6> දක්වා අකුරු ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වේ.

උදාහරණය බලන්න.

<html>
<head><title>My first web page</title>
</head>
<H1>HTML is Easy</H1>
<h2>HTML is Easy</h2>
<h3>HTML is Easy</h3>
<h4>HTML is Easy</h4>
<h5>HTML is Easy</h5>
<h6>HTML is Easy</h6>
</html>

HTML is Easy

HTML is Easy

HTML is Easy

HTML is Easy

HTML is Easy
HTML is Easy
මෙහිදී අපිට මේ heading එක වෙබ් පිටුව වම් පසට,දකුණු පසට,හා පිටුව මැදට set කල හැක.

මේ සඳහා align යන attribute එක යොදා ගනු ලබයි.

Ex:-
<h1 align="center">Example Code</h1>

Example Code


Ex:-
<h1 align="left">Example Code</h1>

Example Code



Ex:-
<h1 align="right">Example Code</h1>

Example Code

මීළඟ tutorial එක නැරඹීමට next මත click කරන්න.

About the Author

Shanaka's Flutter Projects

0 comments:

Post a Comment

 

Sinhala IT tutorial © 2015 - Designed by Templateism.com, Plugins By MyBloggerLab.com