HTML Background සැකසීම.
HTML වෙබ් පිටුවකට Background සැකසීම.
වෙබ් පිටුවට පසුබිම් රූපයක් එකතු කිරීම.
මේ සඳහා අපි සාමාන්‍යයෙන් භාවිතා කරන <body> tag එක භාවිතා කරයි.
<body background=”url”>
මෙහිදී url එක වෙනුවට අදාළ image එකේ නම ලබා දිය හැක.මෙහිදී අදාළ image එක html document එක
save කරන local disk එකේම තිබිය යුතුයි.
හැබැයි වෙනම local disk එකක හෝ වෙබ් පිටුවක තියනවා නම් url එක සම්පුර්ණයෙන්ම ලබා දිය යුතුය.
වෙබ් පිටුවට පසුබිම් පැහැයක් එකතු කිරීම.
<BODY BGCOLOR="colorname"> document-body</BODY>
මෙහිදී අදාළ පැහැයේ hexadecimal අගය ලබා දිය යුතුය.නැත්නම් color name එක ලබා දිය යුතුය.
මීළඟ tutorial එක නැරඹීමට next මත click කරන්න.
0 comments:
Post a Comment